𝗟𝗜𝗙𝗘 𝗦𝗧𝗬𝗟𝗘 𝗜𝗡 𝗦𝗔𝗨𝗗𝗜 𝗔𝗥𝗔𝗕𝗜𝗔 | සෞදි අරාබියේ ජීවිතය ගැන තොරතුරු බිඳක්

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • අපි මෙහි ඉදිරිපත් කර තිබෙන්නේ අපගේ අත්දැකීම් සහ අපි මෙහෙ දකින දේවල් සමග අපගේ පෞද්ගලික අදහස් කිහිපයකි
    🔴𝘿𝙤𝙣'𝙩 𝙛𝙤𝙧𝙜𝙚𝙩 𝙩𝙤 𝙡𝙞𝙠𝙚 𝙖𝙣𝙙 𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙤 𝙢𝙮 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙛𝙤𝙧 𝙣𝙚𝙬 𝙖𝙢𝙖𝙯𝙞𝙣𝙜 𝙫𝙞𝙙𝙚𝙤𝙨
    #jeddah#ksa #saudiarabia #srilanka #srilankan #srilankavlog #srilankanvlogs #sinhala #sinhalavlogs #vlogs #vlog #jeddahvlogs #jeddahvloger #saudiarabiavlogs #sinhalanews #trending#viral #othaimmall #carrefourmarket #groceryshopping #groceryhaul#offers #srilankanmuslimgirlvlog #lifeinsaudiarabia #srilanka Sinhala

Комментарии • 459

  • @naderasandema6492
    @naderasandema6492 Год назад +29

    මං ඉන්නේ සවුදි ගෙදරක .මට කරන්න තියෙන්නේ බබේක් බලා ගන්න .කෑම බීම ,නවාතැන් පහසුකම් ගෙදරින් දෙනවා .මට ඕනේ දේවල් හැමදේම මං ගන්න ඕනේ .සවුදි කියද්දි මමත් එන්න කැමති ඒ තරම් තිබුනේ නෑ .ඒත් දැන් ඇවිත් මාස 8 වෙනවා .ගෙදර හැමෝම හරිම හොදයි .දැන් බබාටත් මාස 8 වෙනවා .අපි හොදයි නම් අපිට වරදක් වෙන්නේ නෑ .තමන්ට කරන්න තියෙන රාජකාරි හරි යට කරානම් ඇති .මං මගෙ සේවා කාලේ .මට පැවරිලා තියෙන්න බබාගෙ සම්පුර්ණ වැඩ හරියටම කරනවා .මගෙ දරුවට වගෙ මං එයාට ආදරේ කරනවා .❤

  • @madushankaeranga1583
    @madushankaeranga1583 Год назад +8

    ඇත්තට වැදගත් අයියෙ අක්කෙ

  • @shehanpathirana3946
    @shehanpathirana3946 Год назад +11

    සවුදි ඉන්න අයට internet connection එකකට යනව නම් "YAQOOT" කියල sim එකක් තියනව. ඒක use කරන්න. ඒකේ හුගාක් හොද package තියනව. SAR 92 වගේ මුලු මාසෙම unlimited internet පාවිච්චි කරන්න පුලුවන්.

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ Год назад +39

    ඇත්තටම ඇත්ත තමයි .තායිෆ් ,දම්මාම් කියන්නේ රියාද් වලට වඩා රස්නේ අඩු නගර .මම ඉන්නෙ රියාද් වල ගෙදරක දැනට අවුරුදු 11 ගොඩක් හොදයි ගෙදර .එලියට යනකොට නම් අබාය ඇදලා ඔළුව වහනවා ඇදුම් නම් අවුලක් නෑ . ගෙදර ඇතුලට නෝමල් .ගොඩක් අය සවුදි කියන නම් ඇහුවත් බයයි නේ .එහෙම බයවෙන්න ඕනේ නෑ .ඕන කෙනෙකුට ඇවිත් ජොබ් එක කරන්න පුලුවන් තමන් හරියට ඉන්නවා නම් කොහේ ගියත් වරදින්නේ නෑ .ගොඩක් වැදගත් අදත් වීඩියෝ එක .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +2

      ගොඩාක් ස්තූතියි ඔයාගේ අදහස් වලට. පරිස්සමෙන් ඉන්න❤️❤️❤️❤️

    • @Samsung-jf7jw
      @Samsung-jf7jw Год назад +2

      Matath ahema hodathanakata job aka labeiiiii mamath 1 wenida saudiyata anawooooooooo jesupihitaiiiiii

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Ani wareyen 💓 welcome 🇸🇦🇸🇦🇸🇦

    • @nishamandakini9020
      @nishamandakini9020 Год назад +2

      Mta 25i gewal awalda wada wadida

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      House wala wedata en nethiwa company yanna balanna

  • @Thuwanosman
    @Thuwanosman Год назад +2

    Very good channel and helpful for everyone....
    Good Luck ...

  • @KsaKsa-ki7rb
    @KsaKsa-ki7rb 11 месяцев назад +3

    Math saudi gedaraka wada.hatima honda minissu.am respect saudi arabia.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Год назад +9

    මම ඉන්නේ රියාද් වල මම ඉන්න තැන ගොඩක් හොදයි සෞදි කියන්නේ හොද රටක් මටනම්. 👌👌👌

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      ❤❤❤❤

    • @naderasandema6492
      @naderasandema6492 Год назад +1

      මමත් රියාද් ඉන්නේ .

    • @NisanthaSumit
      @NisanthaSumit 11 месяцев назад

      මට කියන්න පුළුවන් ද padi කීයද කියලා

    • @NisanthaSumit
      @NisanthaSumit 11 месяцев назад

      @@naderasandema6492 අක්කි mage mag ඔයට enni nadda

    • @nishanajith3364
      @nishanajith3364 10 месяцев назад

      @@NisanthaSumit 1200

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 7 месяцев назад +3

    මම ඉන්නේ සෞදි රියාද් වැඩ කරන්න ඔයා ට බුදු සරණයි ❤❤❤❤❤

  • @bghmadushani3058
    @bghmadushani3058 8 месяцев назад +2

    Ane please mata answer ekak denna mn sawdi cleaning enna inne apartment wala. Arakshawa hodaida? Tikk bayai wage

    • @KOSALA__MADU
      @KOSALA__MADU  8 месяцев назад

      Eka hariyatama kiyanna be. Hoda wenath puluwan naraka wennath puluwan. Saudi walanam godak paradhana thiyenawa kattiya ewith masen yanna oni kiyanawa

  • @himashigurugamage
    @himashigurugamage Год назад +3

    Duba (Neom) හරියෙ විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද? Climate එක ගැන එහෙම.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Hari hoyala bala wistharayak danna balannam ❤️

    • @himashigurugamage
      @himashigurugamage Год назад +1

      Thanks dear. තව බබාලට ඉන්න පුලුවන් පරිසරයක් තියෙනවද, Duba general hospital එකේ තත්වය කොහොමද කියලත්.. Take care!!

  • @naderasandema6492
    @naderasandema6492 10 месяцев назад +3

    අනේ මං ඉන්නේ සවුදි රියාද් වල .මට කියන්නකෝ මෙහෙ ජුවලරි ගණන් අඩු හොද ෂොප් එකක් ගැන විස්තර .

    • @KOSALA__MADU
      @KOSALA__MADU  10 месяцев назад

      Riyadh city 1kta gihin balanna

  • @diluwathsala7308
    @diluwathsala7308 7 месяцев назад +1

    Albaha city eka kohomada.mama enna inne albaha walata

  • @yoshansilva5762
    @yoshansilva5762 Год назад +3

    මටත් අද තමයි ජොබ් ලෙටර් එක ආවේ..හවුස් එලවන්ස් එක සාර් 600, මට දැනගන්න ඕනි, කෑමට වියදම කීයක් වගේ යනවද😊

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Oyata me video 1k beluwanam idea 1k ganna puluwan 👉 ruclips.net/video/NWxgXhlUqkE/видео.html

  • @okdilini2235
    @okdilini2235 Год назад +3

    Man inne saudi riyad vala gedaraka vada karanne gedara godak hodai eth mata mage hasbanva meheta ganna one dennath ekka eliye vada karanna dan saudi godak hodai e nisa puluvanda ehema companiyakakata joint vela vada karanna vistharayak kiyannako

  • @dumindathushan8705
    @dumindathushan8705 Год назад +1

    saudi idan. 2 years wage experience aran europe country 1 ta yanna puluwanda. saudi wala europe countries wala agents la innawada sixter

  • @Dobika-m6p
    @Dobika-m6p 7 месяцев назад +1

    Ow saudiya kiyanna godak hoda ratak thama hodanam hodin wada karaganna inna puluwan mama Inna Dammam wala hodai budusaranin

  • @InnocentOrchids-nk2mg
    @InnocentOrchids-nk2mg 4 месяца назад +1

    Saudi apartment tour ekk gennko akke

  • @kaveeshagihani7674
    @kaveeshagihani7674 Год назад +2

    මම එන්න ඉන්නේ ලබන මාසේ... company eken inna thena denawaa 1200i padi ot tiyenawa kiuwa kohomath 500k wagee mm kanna bonna salli viyadan krnna onii...paduida

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Poddak hithala balanna 1200-500 = 700. 700×75= 52 hammba karannada enne kiyala aduma 100000 wada hamba karanna puluwan job 1k hoyaganna. Podi padiyata enna epa.

    • @kaveeshagihani7674
      @kaveeshagihani7674 Год назад +1

      නෑ නෑ ඔක්කොම 1700ක් වගේ තියෙන්නේ එකෙන් මම කන්න ඔනී එක පාඩුද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      @@kaveeshagihani7674 ehemanam aulak ne hodi

  • @KaushalliyapirisPiris
    @KaushalliyapirisPiris 2 месяца назад +2

    ඩිලිවරි ඩ්‍රයිවින් ජොබ් එකකට හස්බන් එන්න ඉන්නෙ ඒ ජොබ් එක් හොදයිද. සෞදි වල නීති තදයි නේද rly plz

    • @KOSALA__MADU
      @KOSALA__MADU  2 месяца назад

      @@KaushalliyapirisPiris den ehema ne. 2000 wedi padiyakata enna

  • @lyricshub7154
    @lyricshub7154 Год назад +3

    Good video very helpful

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 7 месяцев назад +3

    මම ගෙදර ක වැඩ ට එන්න හිතා ගෙන ඉන්නෙ මට අවුරුදු 55.වෙනවා.මට පුළුවන් වෙයිද වැඩ කරන්න

    • @KOSALA__MADU
      @KOSALA__MADU  7 месяцев назад

      Mahansi wela weda karanna puluwannam enna. Godak aya msg karala aye lankawata yanna puluwanda ahanawa. Awata passe aurudu dekama idala thama yanne wenne. Hithala bala enna.

    • @ayeshasewwandi9949
      @ayeshasewwandi9949 7 месяцев назад

      යන්න උදව් කර න්න පුළුවන් ද

  • @ThennakonChamara
    @ThennakonChamara 6 месяцев назад +1

    Akki math udauwak karanda puluwanda

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي Год назад +1

    Mamath au14ksaudi salary 2300i mita wada padiwadi karanne na au14 inm padiya kiyak wenna onida

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Aurudakata 100k wedi unath den kiyak wenna onida neda.

  • @asankaJeewan-z7x
    @asankaJeewan-z7x Год назад +1

    Mama inne Taif wala sapco bus weda karanne api taif wala oyalatha puluwan adu ganatha yanna den..

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Apith taif al hada inne. Apith dakka bus dala tiyenawa.❤❤❤

  • @KkNn-o1n
    @KkNn-o1n Год назад +2

    Cleaning walata basick eka 1000i kamata 200i (female) apita paduida..

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Oyata me video 1k comments beluwanam therenawa ethida madida kiyala. 🥰

    • @KkNn-o1n
      @KkNn-o1n Год назад +1

      First time nisa danne Nene..man medical ekatath giy

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Accomadation ehema denawanam aulk na. Eth itin 1500th hambunanm tama hoda itin

    • @KkNn-o1n
      @KkNn-o1n Год назад

      @@KOSALA__MADU ou neda...Dan karanna deyak Nene neda

    • @LakshikaLakshika-g2t
      @LakshikaLakshika-g2t Месяц назад

      Hodatama padui

  • @manike6943
    @manike6943 Год назад +4

    මමත් ඉන්නෙ සවුදි රියාද් ගෙදර හොදයි අවුරැදු 7 ක් එකම ගෙදර ඉන්නෙ

  • @surangapriyadarshan7170
    @surangapriyadarshan7170 7 месяцев назад +1

    Mama inne sausivala kama bima thiyana net thiyanava habai mata avasha saban sampu siyaluma dama mage salli valin ganna one gani harima napurui

  • @himashigurugamage
    @himashigurugamage Год назад +2

    Saudi වල WhatsApp use කරන්න පුලුවන්ද? මොන social media apps ද use කරන්න පුලුවන්?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      IMO
      WHATSAPP
      MASSAGER
      FACEBOOK
      LINE
      ඔයාලට USE කරන්න පුළුවන්

    • @himashigurugamage
      @himashigurugamage Год назад +1

      Thanks. WhatsApp wala video calls ganna facilities thiyenawada?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Whatsapp cl ganna amrui imo line tama godak use karanne

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      VPN DAGENA GANNA PULUWAN

    • @ravindraoss7063
      @ravindraoss7063 Год назад

      Wapp ok. VPN on karala

  • @AnjanaSadaruvan-ot6oz
    @AnjanaSadaruvan-ot6oz Год назад +1

    Electrician enna haduve avulak dda

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Aulak na e wage job walata awata.

    • @AnjanaSadaruvan-ot6oz
      @AnjanaSadaruvan-ot6oz Год назад

      @@KOSALA__MADU
      1600 වගේ තමා දෙනවා කිවුවේ කෑම ඉන්න තැන සේරම දීලා ටිකට් වීසා මෙඩිකල් සේරම free

  • @yc7548
    @yc7548 Год назад +1

    Mn nurse kenek.mn saudi weda krnn enna inne.mt saudiye hospital gena kiyanna puluwanda.

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 Год назад +1

    Dear kosala ,madu Saudi wala sales ref job gena video ekak karanawada?food industry ry eke..

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Ehema tikak adui saudi wala api hoyala balala e gana video ekak karanna try ekak dennam. Thank you comment ekata❤️

  • @Tina-q6x7w
    @Tina-q6x7w 2 месяца назад +1

    මම ඉන්නේ කොබාර් වල .එකම ගෙදර අවුරුදු 30 ක්

    • @KOSALA__MADU
      @KOSALA__MADU  2 месяца назад

      ❤️👍 පරිස්සමින්

    • @WasanthaKumara-x7z
      @WasanthaKumara-x7z 2 месяца назад

      කොබාර් කොහමද හොදයිද මන් එවිල්ලා සති 2

    • @KumariWeththage
      @KumariWeththage Месяц назад

      Oya kobar valanam mata hoyala denna puluvnda mrs Reem Al binali kiyana madamge mobail no eka

  • @Gaming_Sakuma
    @Gaming_Sakuma 6 месяцев назад +2

    මම ඉන්නේ සෞදි වල ඇවිත් සති දෙකක් වෙනවා මට බාසාව බැරි නිසා මාව ඒජන්සිය ගෙනත් දැමීම මම දැන් මෙනාද කරන්නෙ මට උදව් කරන්න පුළුවන් ද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  6 месяцев назад

      RUclips video bala igena ganna

  • @Hasitha1212-s9w
    @Hasitha1212-s9w Год назад +2

    මමත් එන්න ඉන්නෙ ඔයා සම්බන්ධ කරගන්න පුළුවන් ද ගොඩක් දෙවල් දැන ගන්න තියෙනවා

  • @hashanimalsha5678
    @hashanimalsha5678 Год назад +1

    Ammi mge husband saudi arabia inne mn ekke visit visa mta dgnth පුළුවන් da visa eka awata psse mta mhn krgna tyna de ...

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      ruclips.net/p/PLjwU66LliJefmCa5lJnwJOFXEFalA2GN_&si=nA-ahA9bNoRPyQPj

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 11 месяцев назад +1

    මම 2001 ගියා 2004 ලංකාවට ආවේ.මම school නල වැඩ කලේ.ඒ කාලේ තද නිතිය.ඔහොම අදින්න බැහැ .දැන්නම් එහෙම නැතිලු.ස්තුති දැනුවත් කලාට.

  • @sudharmasenanayaka-q8v
    @sudharmasenanayaka-q8v 8 месяцев назад +1

    Man albaha wala government nurse kenek vid😂iyata enna inn🎉e. 5000ta wadi salary ekak. Accommodation ekka. E paththa komada

  • @Kalpiyah
    @Kalpiyah Год назад +1

    Store keepar 1700 k wage kiyanne hondaida ?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +2

      Kema bima accommodation OT hambenawanam Aulak ne.

    • @Kalpiyah
      @Kalpiyah Год назад +1

      @@KOSALA__MADU thank you dear

  • @JaYalath-b1z
    @JaYalath-b1z 8 месяцев назад +1

    Mama hotiye Riyadh exit 10 bakalof

  • @PriyaniKarunarathna-mx6un
    @PriyaniKarunarathna-mx6un 7 месяцев назад +2

    මමඉන්නේ..තයිප්.හරාවා.පුංචි.ගමක්.ගොඩක්.ලොකු.ටවුමක්.නැහැ.හරිම.දුස්කරයි.

  • @hansi-dj6dc
    @hansi-dj6dc Год назад +3

    මන් අවුරුදු 6 විතර කලින් සවුදි වැඩ කරා. පස්සේ කුවේට් ආව. ආයේ සවුදි යන්න හිතාගෙන ඉන්නේ. මේ දවස් වලට සවුදි සැලරි කියද. හවුස්මෙන්ට්

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Housemaid salary gananam api hariyatama dan na kohomada kiyala

    • @hansi-dj6dc
      @hansi-dj6dc Год назад +1

      @@KOSALA__MADU ok. තැන්ක්ස් ❤️

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      ❤️❤️❤️

    • @مالانانداني
      @مالانانداني Год назад +1

      රියාල් 1200 යි

    • @hansi-dj6dc
      @hansi-dj6dc Год назад

      @@مالانانداني නැ. මන් ඒ මැඩම්ගෙන් ඇහුවා. එයා කීවා අළුත් කෙනෙකුට 1200. උයන්න පුළුවන් වැඩ දන්න පරණ කෙනෙකුට 1500 කියලා

  • @anooshaa5622
    @anooshaa5622 Год назад +2

    මම සෞදියේ වාදි වල අවු 10 එකම ගෙදර.මගෙම ගෙදර වගේ හරිම හොඳයි

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 Год назад +1

    Mamath idala thiyenawa Riyadh wala oleiya 2011 giye awe lankawata 2014 hodai

  • @DinethSandinu-u3g
    @DinethSandinu-u3g Год назад +1

    Ehama aurudan yanna puluwanda mata kiyannko man ennat saudi

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Aurudden yanna wedakarana company 1k anuwa wenas wenawa

  • @bhagyapremarathna92
    @bhagyapremarathna92 Год назад +1

    Job hoyagnna wdya website ekak wage kiynna puluwanda

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Hoyala balala video 1k danna balannam

  • @manjuyasara9528
    @manjuyasara9528 Год назад +1

    Good video... thank you so much ❤️

  • @ChithraniWeerasinhe
    @ChithraniWeerasinhe 7 месяцев назад +1

    මමත් රියාද් ඉන්නෙ

  • @Disnadisna-cn1em
    @Disnadisna-cn1em Год назад +1

    Ane mamath enne sudiwala gedaraka kisma deyak denne ne mage padiyen mata awassa dewal ganne

  • @ShaAl-o5s
    @ShaAl-o5s 3 месяца назад +1

    Mama inna riadwala matnam kisima dayk Dan na sabn sampo tat baht fakA idala maga padiyn Tami ganna knna dannat na hriytA wad witri 😢

    • @KOSALA__MADU
      @KOSALA__MADU  3 месяца назад

      Ehema godak thanwala denne ne

  • @NandaWati-v2j
    @NandaWati-v2j 7 месяцев назад +1

    Mama.saudiye.enne.giddwela...masa.3i.awella....

  • @rameezfawzy
    @rameezfawzy Год назад +4

    If you're getting 2500 salary with accommodation and transportation you can servive, with some amount of saving. Parissamen enna, love from madinah KSA.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Yes, If you get a good salary, you can save more money than in other countries

  • @piyantipiyanti9124
    @piyantipiyanti9124 5 месяцев назад +1

    මමත් එන්න ඉන්න මට කියනවද සවුදි හෙදයිද කියල

    • @KOSALA__MADU
      @KOSALA__MADU  5 месяцев назад

      House job walata ena 1k api hodai kiyan ne. company enna balanna

  • @RenukaPreysdarshni
    @RenukaPreysdarshni Год назад +1

    Ade oyalage canel Eka hambaune😘

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 Год назад +2

    සවුදියේ ලස්සනම පැත්ත තමා ඔය ,western Provice Jeddah වල ඉදලා 170 KM , මම කලින් අවුරුදු 8 ක් JEDDAH වල හිටියා දැන් ඉන්නේ Al Kharj වල , දෙසැම්බර් විතර මම එනවා Jeddah, taif බලලා යන්න

  • @Busපිස්සෝ-p3t
    @Busපිස්සෝ-p3t Год назад +1

    Math inne sudi arabiye dammam.dan aurudu 14 wenawa .godak hoda gedarak.mama nam hithanne hema ratakatama wada me rata hodai kiyala.api hoda nam apita koheth hodai

  • @AaAa-f4y1b
    @AaAa-f4y1b 11 месяцев назад +1

    Mama inne saudiye ගෙදර vada කරන්න et ඇඳුම් hamadema ganna oni mama

  • @tharindunimsara7958
    @tharindunimsara7958 Год назад

    Ayye airport cleaning inna thanai trancepoart ekai denawa kama api ganna one 1200 salary eka paduda wasida

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Padui neda oyata. kemata internet walata giyama salli ituru karaganna puluwan weida. Oya bedalanam oya padiya kohamath madi wei

    • @tharindunimsara7958
      @tharindunimsara7958 Год назад

      Hodaida nadda api heta salli badinawa ekai ahanne ayye pls kiyannako

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      @@tharindunimsara7958 madi neda padi

    • @tharindunimsara7958
      @tharindunimsara7958 Год назад +1

      @@KOSALA__MADU samanyen kamata kiyyak yaida

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Dennam 400 - 500 th athara ganak yanawa. Samahara welawata itath wedi

  • @ruchirapeiris2088
    @ruchirapeiris2088 Год назад +1

    Saudi Nursing job ekakata awoth awlk nathi weida? 4500k salary thiyenawa but mage husband and baba ekkan enna oni eka nisa accommodation hotagannath oni.. ithin 4500k athida?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Aulak ne ewith husband ta job 1k hoyaganna try karanna

    • @ruchirapeiris2088
      @ruchirapeiris2088 Год назад +1

      @@KOSALA__MADU Thanks. Eyawa mn sponsor karala ganna nisa eyawa family visa category ekata neda add wenne? Ithin eyata ehema work karanna permit ekak ganna puluwanda?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Job 1k Joyaganna balanna family visit visa walin job karanna be

    • @ruchirapeiris2088
      @ruchirapeiris2088 Год назад

      @@KOSALA__MADU oya kiyanne family visit visa awilla interview gihilla job ekak set karagena working visa ekak try karanna kiyalada?

    • @adyanomer5014
      @adyanomer5014 10 месяцев назад +1

      Oya family ekath ekka giyada.Mata visthara tikak danaganna puluwanda

  • @ravindurandika4902
    @ravindurandika4902 Год назад +1

    Al ula peththa hodaida. Mata job offer akak awa

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Hidai aualak ne. padiya balanna ithiri karanna puluwanda balanna eka thama wedagath.👍❤️

  • @lahirupathum6528
    @lahirupathum6528 Год назад +1

    Saudi wala winter eka gana video ekk karanna ko

  • @NimanthiRupasinha
    @NimanthiRupasinha Год назад +1

    Mn inne riyath awrudu2 gedara hodai oluwa wahanna wifi tiyenw

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg Год назад +1

    WiFi na anea lankawa sim akak tiyanna

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Lankawe sim ekaknam wada karan na. Mehe sim ekak ganna oni.

  • @KOSALA__MADU
    @KOSALA__MADU  Год назад +4

    සවුදියේ දී කල් ඉකුත් වූ නැති වූ පාස්පෝට් අලුත් කරගන්නේ මෙහෙමයි
    FULL VIDEO LINK 👇👇 ruclips.net/video/oAG9JNOQ04w/видео.html

    • @Samsung-jf7jw
      @Samsung-jf7jw Год назад +1

      Ow saudiya hoda ratakawath aththamaiiii0t jesu pihitaiiiiii

    • @shini117
      @shini117 Год назад +1

      Hvvhhi

    • @GayathriKumari-b3n
      @GayathriKumari-b3n Год назад +1

      Akke saudi yanna baya nadda mata bayai saudi yanna

  • @SachiniHimashika-q7u
    @SachiniHimashika-q7u 5 месяцев назад +1

    Saudi walla nursing jobs kohomada?danna kenek kiyanna

    • @KOSALA__MADU
      @KOSALA__MADU  5 месяцев назад

      Nursing job hodi enna aulk ne..

  • @ChathuraMadusanka-yx3xt
    @ChathuraMadusanka-yx3xt Год назад +1

    Driving job hodada

  • @comarycaga2433
    @comarycaga2433 5 месяцев назад +1

    Man inne Saudi hail wala gedara hodai den awurudu 5k iwarai man thaniyen weda karanne hebei loku gedarak 11s denek innawa

  • @Prabath606
    @Prabath606 9 месяцев назад +1

    ආසයි එන්නත්

  • @sajeewanigunarathna4197
    @sajeewanigunarathna4197 11 месяцев назад +1

    Maga Akka innaw akannath na rotiwitaryi tattu 3 wada

  • @sadeeshadisanayaka
    @sadeeshadisanayaka Год назад +1

    mamath next month eke enna inne.

  • @CharithaS-i4m
    @CharithaS-i4m Год назад +1

    Vpn saudi පවිච්චි කරන්න බෑරිද
    .අක්කේ ...

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Eliya use karanna epa gewal wala aulak ne

  • @RaniRani-dg3ip
    @RaniRani-dg3ip Год назад +12

    දැන් සව්දි ඔලුව වහන්න ඕන නැහැ අපිට ඕන ව්දිහට අපි අදිනවා අබාය අදිනවා දැන් ගොඩක් හොදයි සව්දි

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Ou den godak saudi Arabia hodi

    • @mdsalaru5430
      @mdsalaru5430 Год назад

      oya koheda inne

    • @naderasandema6492
      @naderasandema6492 Год назад

      මමත් එලියට යද්දි අබාය අදිනවා .ඔලුව නම් වහන්නේ නෑ .ගෙදරදි අපිට ඕනේ එකක් අදින්න පුලුවන් .හොද මිනිස්සු ඉන්නවා නම් හැම රටම හොදයි .

  • @youtubehub7274
    @youtubehub7274 Год назад +3

    Saudiya tiyana social media gana kiyannako ape whts imo wage tiyana awa gana video akak one ikmanatama

  • @dwmanoj7568
    @dwmanoj7568 Год назад +2

    Wearhouse assistant job saudi වල හොද ද 1500 salary

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      1500 madi awama 2000k salary 1k ta enna balanna

    • @dwmanoj7568
      @dwmanoj7568 Год назад

      @@KOSALA__MADU thank

  • @tpcreation4662
    @tpcreation4662 Год назад +4

    අපිත් ආවා ගෙ⁣ාඩක් හොද ⁣රටක්

  • @sriyanthisriyanthi5925
    @sriyanthisriyanthi5925 Год назад +2

    Man inna dammam danata awrudu 21 ma enna tiyana hodama rata tami saudi

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg Год назад +1

    Akka mama vnp pawici karanawa aka aulakk waida mata kiyanako

  • @harithlakshan7345
    @harithlakshan7345 Год назад +4

    රට හොදවුනාට එන්න භය හිතෙනව නම මතක් කරද්දි බෙල්ල මතක්වෙනවා 😮

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 11 месяцев назад +1

      මමත් සවුදි අවුරුදු 6

    • @ShanthaJude-h1h
      @ShanthaJude-h1h 10 месяцев назад +1

      😀😀😀poda weradunoth because kapanAwane

  • @maheshsamantha4611
    @maheshsamantha4611 Год назад +1

    අපි මෙහේ ජොබ් එකක්.කරන කොට ගෙදර අයව ගෙන්න ගන්න පුළුවන් ද සංචාරයක් කරන්න

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Ou puluwan den saudi family visit visa dila thiyenne
      ruclips.net/video/6Ocq2WzRys4/видео.html

  • @chathudias5348
    @chathudias5348 Год назад +3

    Oya monada karanne saudi wala

  • @nishanthinishanthi7169
    @nishanthinishanthi7169 Год назад +1

    අක්කෙ රියල් 1200 ය.ලංකාවෙ මුදලින් කීයද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      දැන් රේට් එක අනුව 105,000 වගේ

    • @nishanthinishanthi7169
      @nishanthinishanthi7169 Год назад +1

      ගොඩක් ස්තුතියි අක්කෙ

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      ❤❤❤

    • @nishanthinishanthi7169
      @nishanthinishanthi7169 Год назад

      @@KOSALA__MADU අපිට නොදන්න දෙයක් අහගන්න හැමදාම අපිත් එක්ක ඉන්න ඕනේ.අක්කයි.අයියයි

    • @nishanthinishanthi7169
      @nishanthinishanthi7169 Год назад +1

      @@KOSALA__MADU අක්කේ මම ඇවිත් බැස්සෙ නම් හල්තායි වල මම මේ ගේ තියෙන හරිය නම් දන්නේ නෑ.හරි හොදයි ගෙදර සෙනග නම්.හරිම සීතල පැත්තක්

  • @MadhuMadhika
    @MadhuMadhika 2 месяца назад +1

    මාත් දැනට සවුදි ඉන්නෙ අැත්තටම ගොඩක් හොදයි මං ඉන්න ගෙදර

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg Год назад +1

    Mokathda Hoda sim akak

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      STC hodi data sim 1ktaman salam 1k hodi den

  • @gayandissanayake1552
    @gayandissanayake1552 Год назад +2

    Good job

  • @chamalibatagoda3841
    @chamalibatagoda3841 Год назад +2

    මං ඉන්නේ Al -ula

  • @nishanajith3364
    @nishanajith3364 10 месяцев назад +1

    මෙහෙ රියාද් වල හොද ගෙයක් හොයලා දෙන්න පුලුවන් කාටද.මම tif වල ඉන්නේ.ගෙදර හොද නැ. එජන්සිය මාර්ගයෙන්ම මාරැ විය හැක

  • @DinukiMahinsa-ti7lm
    @DinukiMahinsa-ti7lm Год назад +1

    මම කීලිනින් ජොබ් එකකට එන්න ඉන්නෙ ඒත් මට රට ගැන ඇහුවහම එන්න් බයක් තියෙනව එහෙම හැමෝටම ප්‍රශ්න එන්නෙ නෑ නේද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Ehema hamotama prashna wen na. gdak housemaid job wala tama gahanu ayata prashna ati wenne. Kalaturakin samahara ayata hoda tan ahu wenawa.Oya enne agency ekakin nam hodata hyala balala enna. Hyala balan natuwa awith duk wenawata wada agency eka gana ehma hdta hyala balala enna.

  • @amilajayalath1133
    @amilajayalath1133 4 месяца назад +1

    ganna vergin mobile 115 saudi real onawatath wediya wedi

  • @dulanjanperera8125
    @dulanjanperera8125 Год назад +1

    Thanks 👍

  • @yamsiwijewardhana2243
    @yamsiwijewardhana2243 10 месяцев назад +1

    Nursing job ekta 6000k witra salary ekkn two kids Enna family ekkta jewat wenna puluwanda? School walta danna puluwanda.e salary eka etida.plz reply.thanks oyage videos walata godak❤️❤️

    • @KOSALA__MADU
      @KOSALA__MADU  10 месяцев назад

      Mulinma oya enna ita passe family members la ganna puluwan wenne. Company 1kn family houseing allowance denawanam aulak ne. Den godak kattiya enawa

    • @yamsiwijewardhana2243
      @yamsiwijewardhana2243 10 месяцев назад +1

      @@KOSALA__MADUthanks for the reply.company ekn accommodation denwa qwa.etokta 6000salary ekn scl dala jewat wenna etida.husbandta job hoyagnna one qwa

    • @KOSALA__MADU
      @KOSALA__MADU  10 месяцев назад

      Ehenam aulak ne dennam job 1k karana hinda.

    • @yamsiwijewardhana2243
      @yamsiwijewardhana2243 10 месяцев назад +1

      @@KOSALA__MADU ahmada.hari godak stuti.oyalatt Jaya wewa

  • @subhadradamayanthi9556
    @subhadradamayanthi9556 Год назад +3

    Math enne Saudi Dammam Wala godak Aya Saudi kewama hari bayai nititadanisa et api hariyata hitiyoth kohet hodai.attatama godak hodai.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Eka etha inna thena hariyata hitiyanam karadarayak ne bs dr

  • @k.hmalith1438
    @k.hmalith1438 Год назад +1

    Oyala awa agencya mokakda kiyanna puluwanda

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Api agency ekkin newe awe. Man job ekak karan na husband mawa gatte family visit walin.

    • @k.hmalith1438
      @k.hmalith1438 Год назад +1

      @@KOSALA__MADU ❤️😊

    • @k.hmalith1438
      @k.hmalith1438 Год назад +1

      hoda agency ekak hoyaganna eka thamai amru

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Api video ekak karalath tiyenawa hodata hoyala balala hoda agency ekak hoyaganna oni.

  • @AnjanaSadaruvan-ot6oz
    @AnjanaSadaruvan-ot6oz Год назад +1

    කෑම සහ ඉන්න තැන දීලා 1600 ඇතිද ඉලෙක්ට්‍රිකල් එන්න හදන්නේ

  • @suranjithrathnayakaa7246
    @suranjithrathnayakaa7246 Год назад +1

    Mn inne saudi buraidah wala....mtanm konde wahnnwt abaya adinnwat nh...gdra ayth goda hodai...medam yaluwek wage...mamat lamai 2ක්balanwa...

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Ehema hoda then hamabenawa parissmen Bs💗👍

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 4 месяца назад +2

    පඩි මදි ගෙවනවා සවුදි වල ලංකාවේ අයට

  • @wasanamalkanthi6212
    @wasanamalkanthi6212 11 месяцев назад +1

    Gedarin panala apu kemektaokadda wenne

    • @KOSALA__MADU
      @KOSALA__MADU  11 месяцев назад

      PLEASE ගෙවල් වලින් පැනලා යන්න එපා. කෝහොම හරි අල්ලන් ඉදලා ලංකාවට යන්න

  • @Malika-u4j
    @Malika-u4j Год назад

    Mama inne dukin mage sim aka lankawata kol gonna ba mata mage duka kiyanna kanak na mama avit masa 4k wannat awa tawama medical aran giyat na sim aka ganige namat aran dunne udauwak ganna kanak nA

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Internet call ganna data sim 1k aran dagena imo call ganna puluwan. Danne nethan gedara kata hari kiyala hadaganna

  • @thakshilamadhuwanthi5062
    @thakshilamadhuwanthi5062 2 месяца назад +1

    ane akke mata messge ekak danna puluwanda.podi udwwkata.saudi wala inna amma gana thorathuru dana gnna.amma inne hail hospital ekaka.plz ane msg krnna.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  2 месяца назад

      Mama jeddha inne kiyana dihata 900km durin inne

    • @thakshilamadhuwanthi5062
      @thakshilamadhuwanthi5062 2 месяца назад +1

      @@KOSALA__MADU ha akke ehenm kmk na

    • @thakshilamadhuwanthi5062
      @thakshilamadhuwanthi5062 2 месяца назад

      me wage prashnayak kiynna saudi wala kwru hri akka ehema dnna kenek innwda.me wage asarna ayata pihita wena wage.

  • @senaniliyanage3683
    @senaniliyanage3683 Год назад +1

    ඇත්තටම වට්නව මේදේවල්

  • @upulkantiy615
    @upulkantiy615 Год назад +4

    😉

  • @ThiliniRajapaksha-et4om
    @ThiliniRajapaksha-et4om Год назад +1

    House maid enna inne.apita prashna weida.gewal wala inna amaruda ohe gewal wala

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      House maid nam ithin amrui. News walata pennana dewala oya dakkinna ethine. Company job hoyaganna balanna. Housemaid nam api recommend karan na. Kalaturakin hoda tan hambenne.